fbpx

A/L වලින් පස්සේ හොඳ දෙයක් ඉගෙන ගන්න හොයනවාද?

දින 30න් ලස්සනට Websites හදන්න ඉගෙන ගන්න.

Web Designing කියන්නේ ලොකේ තියෙන වටිනාම Skill එකක්. ඒක ඉගෙන ගෙන ඔයාලට තමන්ගෙම කියලා Business එකක් පටන්ගන්නත් පුලුවන් නැත්තන් හොඳ ආයතනයක Job එකකට යන්නත් පුලුවන්!

A/L කරපු දරුවන් සැමට ඉතාමත් වටිනා රු.17,100ක Discount එකක්. Discount එක ගන්න විදිය උඩ Video එකෙන් බලලා දැනගන්න.

අපගේ Digital Pasala Student  කෙනෙක් (ගිය අවුරුද්දේ A/L කරපු ගමන් සහභාගී වූ කෙනෙක්) Konara Vlog එකේ තමන්ගේ Web Design ගමන පැහැදිලි කරයි.

පහත සියල්ලම

මෙම Course එකේ අතුලත් වේ

✅ HTML සහ වෙනත් Codes මුකුත්ම ඉගෙන ගන්නේ නැතුව ලස්සන Websites හදන විදිය.

✅ ඒ Websites හදලා Clients ලාට ඒවා දීලා මුදල් උපයන විදිය.

✅ Clients ලා හොයාගන්න ලේසි විදි කීපයක්ම.

✅ රු. 30,000ක් පමණ වටින Web Design Theme එකක් නොමිලේ; Practice වෙන්න.

✅ Web Design Skill එකෙන් තවත් මුදල් හොයන විදි 10කට වඩා!

✅ E-Commerce / Online Shop විදියේ Website එකක් ලේසියෙන්ම හදන විදිය.

✅ Rs.100,000 per month plan

✅ තමන්ටම කියලා ඉතා ලස්සන Portfolio එකක් හදාගන්නා විදිය.

✅ ඒ Portfolio Website එක යොදාගෙන පිටරට ඉන්න Clientsලා පවා සොයාගන්නා විදිය.

✅ සෑම මාස කීපයකට වරක්ම වටිනා තෑගි ලැබෙන Competition වලට අතුලත් වීමට අවස්තා!

✅ Clientsලාට Social Media Management කරලා දීලා ඉතාමත් හොඳ මාසික ආදායමක් ලබාගන්නා විදිය.

✅ Web Design වලින් හොඳ මාසික ආදායමකට යන විදිය.

✅ Automatic Chatbot එකක් හදන විදිය සහ එයින් ආදායමක් උපයන විදිය.

l

අපේ Studentsලා කියන දේවල්

Digital Pasala - Web Design Course Student Review 11
Digital Pasala - Web Design Course Student Review 10
Digital Pasala - Web Design Course Student Review 5
Digital Pasala - Web Design Course Student Review 7
Digital Pasala - Web Design Course Student Review 12
Digital Pasala - Student comment about finding web design clients

රු. 20,000

තවත් Studentsලා කිහිප දෙනෙක්ගේ Video Interviews

ලොකු දැනුමක් තිබ්බේ නෑ කලින්.
දැන් දවස් දෙක තුනක් ඇතුලත Website එකක් හදන්න පුලුවන්.
ඔක්කොම සරලව පැහැදිලි කරලා දෙනවා.
රු.100,000 කින්වත් නිම කරන්න බැරි Course එකක්!!

ඉගෙන ගන්න ගමන් හම්බකරගන්න $$$ පුලුවන් Skill එකක්!
මාසික ආදායම රුපියල් ලක්ශකයට එහා යන්න පුලුවන් කියලා හිතනවා.
මේක ලොකු Value එකක් දෙන්නම ඕන Course එකක්.

8ට වසරේ මගේ මල්ලිත් මේක ඉගෙන ගෙන Hotel Website එකක් හැදුවා.
මේක ඕන කෙනෙක්ට කරන්න පුලුවන්.

ඕනම කෙනෙක්ට Income ගොඩකට යන්න පුලුවන් මේ Course එකේ තියෙන දේවල් හරියට කලොත්.
දවසින් ලස්සන Website එකක් හදලා ඒක 40,000කට විතර දෙන්න පුලුවන්!