Hi හැමෝම!
Facebook Group එකේ Videos වල පොඩි ප්රශ්න ටිකක් තියෙනවා කියලා කීප දෙනෙක් මට කිවුවා.
මම ඔයාලට Online බලන්න Full Course Experience දෙන Platform එකක් හද හද හිටියේ. Videos වල ප්රශ්න එනව නම් මේ Video එකේ තියෙන විදියට ඔයාල අපේ Website එකේ Account එකක් හදාගන්න. ඊට පස්සේ ඔක්කොම Course Videos ඒක අතුලේ බලන්න පුලුවන්.
Coupon Code – team
