fbpx

5 Steps Web Design Process

පියවර 5න් ලස්සනට Website Design කරන්න ඉගෙන ගන්න.

කිසිම HTML හෝ වෙනත් Coding දැනුමක් නැතුව ලස්සන Websites හදන්න දැන් ඔයාටත් පුලුවන්!

Web Design Skill එකෙන් ආදායම් උපයන විදි 18කට වඩා ඉගෙන ගන්න!!

ලංකාවේ 🇱🇰 ඇතිවෙලා තියෙන තත්වය නිසා මේ රු.4,900ක් වටින WEB DESIGN COURSE එක හැමෝටම FREE දෙන්න Digital පාසල විසින් තීරණය කර තිබේ! ඔබේ යාලුවන්ටත් මේ ගැන දැනුම් දෙන්න.

රු. 4,900 

රු. 0.00

පහත සියල්ලම

මෙම Course එකේ අතුලත් වේ

✅ HTML නැතුව ලස්සන Website එකක් ඕනම කෙනෙක් හදාගන්නේ කොහොමද?

✅ කලින් කිසිම Experience එකක් නැතත්, දවස් දෙක තුනකින් ඉතාම ලස්සන Website එකක් හදාගන්නේ කොහොමද?

✅ Website Design Skills ඉගෙන ගෙන ඒකෙන් සල්ලි හොයන්නේ කොහොමද?

✅ Website Clientsලා හොයාගන්නේ කොහොමද?

✅ සහ වෙනත් බොහෝ දේවල්! ඇත්තටම කියනවා නම්, රු.30,000 ක Course එකකින්වත් කරන්නේ නැති දේවල් අපි මේ Course එකේ කතා කරනවා.

l

අපේ Studentsලා කියන දේවල්

Digital Pasala - Web Design Course Student Review 11
Digital Pasala - Web Design Course Student Review 10
Digital Pasala - Web Design Course Student Review 5
Digital Pasala - Web Design Course Student Review 7
Digital Pasala - Web Design Course Student Review 12
Digital Pasala - Student comment about finding web design clients

රු. 4,900 

රු. 0.00

තවත් Studentsලා කිහිප දෙනෙක්ගේ Video Interviews

ලොකු දැනුමක් තිබ්බේ නෑ කලින්.
දැන් දවස් දෙක තුනක් ඇතුලත Website එකක් හදන්න පුලුවන්.
ඔක්කොම සරලව පැහැදිලි කරලා දෙනවා.
රු.100,000 කින්වත් නිම කරන්න බැරි Course එකක්!!

ඉගෙන ගන්න ගමන් හම්බකරගන්න $$$ පුලුවන් Skill එකක්!
මාසික ආදායම රුපියල් ලක්ශකයට එහා යන්න පුලුවන් කියලා හිතනවා.
මේක ලොකු Value එකක් දෙන්නම ඕන Course එකක්.

8ට වසරේ මගේ මල්ලිත් මේක ඉගෙන ගෙන Hotel Website එකක් හැදුවා.
මේක ඕන කෙනෙක්ට කරන්න පුලුවන්.

ඕනම කෙනෙක්ට Income ගොඩකට යන්න පුලුවන් මේ Course එකේ තියෙන දේවල් හරියට කලොත්.
දවසින් ලස්සන Website එකක් හදලා ඒක 40,000කට විතර දෙන්න පුලුවන්!

Digital Pasala Logo 2

Digital Pasala - Website Design & Digital Marketing in Sinhala

Call Us - 071 302 7124

Email - [email protected]

Google 5 star reviews for our Digital Pasala Web Design Course